Daylight Podcast

  • Autor: Vários
  • Narrador: Vários
  • Editor: Podcast
  • Duración: 63:34:23
  • Mas informaciones

Informações:

Sinopsis

Podcast by Ruwantha & Chandu

Episodios

  • Story of Jack the Ripper (Ep.51)

    08/09/2021 Duración: 31min

    එංගලන්තයේ අන්ධකාර වීදි වල කාන්තාවන් ඝාතනය කරපු ලෝකප්‍රකට Serial Killer ජැක් ද රිපර් ගැත තමයි අපි අද Daylight Podcast 51 වෙනි එපිසෝඩ් එකෙන් කතා කරන්නේ. මේ කතාවටත් Sherlock Holmes සම්බන්ධ වෙනවා ඒ කොහොමද කියලත් අපි එපිසෝඩ් එක අහනගමන්ම දැනගමු.ඉතින් එහෙනම් අදත් එපිසෝඩ් එක අහලා තව කෙනෙක්ට අහන්නත් SHARE  කරගෙනම යමු. Today we are going to present episode 51. We hope today's topic will be curious to all of you. Today's discussion is based on a serial killer who had a special talent to cut and kill women. So join us to reveal the story behind Jack the Ripper. Let's begin and, don't forget to share this episode with others. Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • An Awesome Guidance to Life with TV NATH (Ep.50)

    01/09/2021 Duración: 01h24min

    අද Daylight Podcast එකේ 50 වෙනි එපිසෝඩ් එක. ඒ කියන්නේ අර්ධ ශතකයක්. අද එපිසෝඩ් එකේ අපි පොඩි වෙනස්කමක් කරන්න හිතුවා. අද අපිත් එක්ක එකතු වෙනවා අමුත්තෙක් ඒ තමයි TV NATH Reviews යූ ටියුබ් චැනල් එකේ Tharindu Vishvanath අයියා. අද අපි Tharindu අයියා එක්ක එකතු වෙලා කතා කරනවා James Clear මහත්මයාගේ Atmoic Habit පොතේ තියන විදිහට අලුතින් පුරුදු ඇතිකරගනේ කොහොමද කියලා.ඉතින් එහෙනම් අදත් එපිසෝඩ් එක අහලා තව කෙනෙක්ට අහන්නත් SHARE  කරගෙනම යමු. Today we have here Mr Tharindu Vishwanath, who is the owner of the TV Nath YouTube channel. Today we are going to talk about the HABITS according to the Atomic Habit book by Mr James Clear. So let's start our talk with our wonderful guest, Tharindu brother. We hope you will get so many benefits from today's episode. Join us and share this episode with others. Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • Life Story of Sir Arthur Conan Doyle (Ep.49)

    25/08/2021 Duración: 46min

    අද Daylight Podcast 49 වෙනි එපිසෝඩ් එක. පසුගිය සතියේ අපි කතා කලා Real Life Sherlock Holmes ගැන. අද අපි කතා කරනවා Sherlock Holmes කතාව නිර්මාණය කරපු ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මහත්මයාගේ ජීවිත කතාව ගැන. ඔහුගේ ජීවිතය අනුසාරයෙන් තිබෙන කරුණු කාරණා ගොඩක් අපි අද ඔයාලා වෙන්වෙන් අරන් ඇවිත් තියනවා. ඉතින් එහෙනම් අදත් එපිසෝඩ් එක අහලා තව කෙනෙක්ට අහන්නත් SHARE  කරගෙනම යමු. This is the 49th episode of Daylight Podcast. We hope you could remember our previous episode about real-world Sherlock Holmes. Today we decided to talk about something related to last week discussion. So today we are going to talk about the Sir. Arthur Conan Doyle's life story. We brought so many interesting and curious incidents regarding his life. Join us and share this episode with others. Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • The Real World Sherlock Holmes (Ep.48)

    18/08/2021 Duración: 35min

    මේ තමයි Daylight Podcast එපිසොඩ් 48. අද අපි කතාකරනවා සැබෑ ලෝකයේ ජීවත් වුනු ෂර්ලොක් හෝම්ස් ගැන. ඒ කවුද වගේම, එයාගේ ජීවිත කතාවේ රසවත් තොරතුරු රාශියක් අද අපි අරගෙන ඇවිත් තියනවා. Today is the 48th episode of Daylight Podcast. Today we decided to talk about the real world, Sherlock Holmes. If you are curious about real-world Sherlock, today's episode will give interesting information about real-world Sherlock Holmes. You wanna know who is he? Then let's begin! Background Music Credits -  Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • All About Covid 19 Vaccines (Ep.47)

    11/08/2021 Duración: 40min

    Daylight Podcast එකේ 47 වෙනි එපිසෝඩ් එක. අද එපිසෝඩ් එකේ අපි කතාකරන්නේ කොව්ඩ් 19 වැක්සීන් ගැන. එක එක ආකාරයේ වැක්සීන් ගොඩාක් තියනවා. ඒ මොනවද ඒවයේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා අපි අද හොයලා බලනවා. This is the 47th episode of Daylight Podcast. Today we are going to talk about vaccination. We will discuss the types of vaccines and how will it work in our body. So let's see how to fight against the covid virus. Resources -  ​​https://www.who.int/news-room/feature-stories/detail/the-race-for-a-covid-19-vaccine-explained https://www.yalemedicine.org/news/covid-19-vaccine-comparison https://www.bbc.com/news/world-asia-china-55212787 https://www.who.int/news-room/feature-stories/detail/the-sinopharm-covid-19-vaccine-what-you-need-to-know Background Music Credits -  Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • The history of genetic fingerprinting (Ep.46)

    04/08/2021 Duración: 33min

    හෙලෝ! මේ තමයි Daylight Podcast එකේ 46 වෙනි එපිසෝඩ් එක. අද එපිසෝඩ් එකේ අපි කතා කරනවා DNA Fingerprinting තාක්ෂණය ගැන. ඕනම අලුත් සොයාගැනීමක් පිටුපස සැඟවුණු සිත්ගන්නා සුලු කතාවක් තියනවා. මේ සම්බන්ධවත් ඒ විදිහම තමයි. අද අපි හොයලා බලමු ඒ කතාව මොකක්ද කියලා. Hello! This is the 46th episode of Daylight Podcast. Today we are going to talk about DNA fingerprinting technique. Behind every discovery, there is a wonderful story. There were some curious incidents that lead to DNA fingerprinting in police investigations. Actually today we are going to talk about that curious story. Let's begin. Background Music Credits -  Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • Daylight Podcast Phase 02 Trailer

    28/07/2021 Duración: 15s

    Daylight podcast is the first Sinhala podcast dedicated to education. Now we have started our phase with Ruwantha @ Vindy. In this new season, we are talking about educational things, things about medicine and technology, biography, curious stories and much more. Subscribe to our podcast and stay tuned for our next episode. විදගන්න කැමතිද අලුත් අත්දැකීමක්.  අත්වැල් බැදගමුද අලුත් වැඩක් සමගින්... ත්‍රාසජනක සිදුවීම්, කුතුහලය පිරුණු කතාබහක්, ඉගෙනීම් කටයුතු තවත් සාර්ථක කරගන්න ක්‍රම සහ විධි සමග දැණුමට වටිනා යමක් එකතු කරගන්න අර්ථාන්විත කතාබහකට ඇහුම්කන් දෙමුද අර්ථාන්විත කතාබහකට හොදම තෝතැන්න "Daylight Podcast"  Who we are - Ruwantha - Currently working as a lecturer in information technology Vindy - Final year medical student Also, we have done our daylight podcast phase one (Ep 01 - Ep 45) with Chandu, who is currently working as a software engineer. --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • The End (Episode 45)

    13/04/2019 Duración: 44min

     අද ඔයාලා එකතු වෙන්නේ Daylight Podcast එකේ 45 වෙනි (අවසාන?) Episode එකත් එක්ක. 

  • The Average (Episode 44)

    10/04/2019 Duración: 52min

     අද අපි කතා කරනවා A/L කරන්න පටන් ගන්න හැටි ගැන. With Special Guest Isuru Dinusha.

  • Avoid sleep while studying(Episode 43)

    20/02/2019 Duración: 12min

    අද අපි කතා කරනවා පාඩම් කරන අතරතුර නිදිමත එනවාට ගන්න පුලුවන් පියවර මොනවාද කියලා.

  • How to Forget Things on Purpose(Episode 42)

    13/02/2019 Duración: 56min

    Latest episode of Daylight Podcast

  • Knowledge is the Best(Episode 41)

    04/02/2019 Duración: 53min

      අද අපි කතා කරනවා .. 1) Online Shopping වල ඉතිහාසය. 2) Google plus වලට මොකද වුනේ? 3) Steve Jobs ගේ ජීවිතයෙන් ඔබට 4) Aquaman

  • One Year Mac Experience (Episode 40)

    29/01/2019 Duración: 01h10min

    අද අපි කතා කරනවා, 1) අවුරුද්දක පාවිච්චියෙන් පසු Mac Book Pro, 2) Koobiyo Game thoughts by Chandu, 3) Why You should use a Todo List.

  • Good Bye SoundCloud(Episode 39)

    21/01/2019 Duración: 13min

    SoundCloud වලින් Daylight Podcast එක අහන හැමෝටම වැදගත් වෙන පණිවුඩයක් මේ එපිසෝඩ් එකේ තියනවා.

  • 2018 Top 5 Books

    15/01/2019 Duración: 12min

    2018 අවුරුද්දේ කියවපු හොඳම පොත් 5ක් ගැන අද Episode එකේදී කතා කරනවා.

  • Hello 2019

    08/01/2019 Duración: 15min

    අද Episode එකේදී 2019 අවුරුද්ද ආතතියෙන් තොර අවුරුද්දක් කරගන්නේ කොහොමද කියලා අපි කතා කරනවා.

  • Here We Go

    24/11/2018 Duración: 01h10min

    Content - 0.00 - 2.58 --> Intro 2.58 - 15.30 --> New Apple devices 15.30 - 30.58 --> Bad listening styles 30.58 - 38.56 --> Chandus new headset 38.56 - 47.24 --> PUBG 47.24 - 01.06.43 --> Benefits of using twitter 01.06.43 - to end --> End talks

  • Testing 123 ( episode 35)

    09/11/2018 Duración: 58min

    This is just a Testing Episode. We are just trying to adjust the new recording conditions. If something wrong in the Recording Quality please let us know. Then we could make our Future recordins Better.

  • GoodBye!

    20/09/2018 Duración: 52min

    Season 1 වල අන්තිම Episode එක එක්ක එකතු වෙන්නේ. අද අපි කතා කරනවා ටින් ටින්, Google Shortwave, Windows98 සහ පාඩම් කරනකොට අන්තර්ජාලය තාවකාලිකව නවත්වන්නේ කොහොමද කියලා.

  • Software Freedom Day - 2018(නිදහස් මෘදුකාංග දිනය 2018)

    14/09/2018 Duración: 19min

    අද අපි කතා කරනවා 1) Software Freedom day ආරම්භය හා විකාශනය. 2) Software Freedom day 2018

página 4 de 6