Sinopsis
Podcast by Ruwantha & Chandu
Episodios
-
TV Series Memory Lane (Ep.71)
29/06/2022 Duración: 20minඅද අපි කතා කරනවා ටිකක් විතර අන්කොමන් ටීවී කතා ගැන. (70 වෙනි එපිසෝඩ් එකේදී කියපු මැකුනු එපි එක තමයි මේ) ඉතින් එපි එක අහලා අපිට සහයෝගයක් දේන්න Share කරගෙන යමු. Today we are talking about some uncommon TV series. If you enjoyed the episode please share! --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message
-
Shall we start a Podcast? (Ep.70)
15/06/2022 Duración: 41minඅද අපි කතා කරනවා අලුතෙන් පොඩ්කාස්ට් එකක් පටන් ගන්නේ කොහොමද කියන එක ගැන. අපේ එපිසෝඩ් එක Enjoy කලා නම්, අනිවාර්යෙන් Share කරලා අපිට සහයෝගයක් ලබා දෙන්න! Attention - Use 2X speed to save time and get the best experience possible. In today's episode, we are talking about "Podcasting for Beginners" --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message
-
Let's Drink Some Water (Ep.69)
04/05/2022 Duración: 27minIn today's episode, we discuss some benefits of drinking cool water. If you enjoyed the episode, please share this with others. --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message
-
Share Your Hobby (Ep.68)
27/04/2022 Duración: 33minHi Guys! Today we are going to talk about our childhood memories about hobbies. If you enjoyed the episode, please share. Also, don't forget to mention your hobby. අද අපි කතා කරනවා අපේ පුංචි කාලයේ අපේ විනෝදාංශ ගැන, ඉතින් ඔයාලගේ අදහසුත් අපිත් එක්ක බෙදා ගන්න ගමන් එපිසෝඩ් එකත් Share කරගෙනම යමු. --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message
-
A Journey to Earth Core (Ep.67)
20/04/2022 Duración: 35minToday you are joining with daylight podcast episode 67th. In this episode, we talk about a popular science fiction TV series called La Brea! If you enjoyed today's episode, please share to help us. අද ඔයාලා එකතු වෙන්නේ Daylight Podcast එකේ 67 වෙනි එපිසෝඩ් එකත් එක්ක. අද අපි කතා කරන්වා අපේ ආසම TV කතා මාලාවක් ගැන. --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message
-
Life Story of Wright Brothers (Ep.66)
09/03/2022 Duración: 34minඅද අපි කතා කරනවා රයිට් සහෝදරයන්ගේ ජීවිත කතාව ගැන. එපිසෝඩ් එක Share කරලා අපිට සහයෝගයක් දීලා ඔයාලගේ අදහසත් කියාගෙනම යමු. Today we are talking about the fantastic life story of the Wright brothers. If you like the episode SHARE it and leave us good feedback. Background Music Credits - Music by Approaching Nirvana youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message
-
Baker Street Irregulars (Ep.65)
23/02/2022 Duración: 42minඅද ඔයාලා එකතු වෙන්නේ 65 වෙනි එපිසෝඩ් එකත් එක්ක. අද අපි කතා කරන්වා ඔයාලා කවුරුත් දන්න ෂර්ලොක් හෝම්ස් කතාවේ ඉන්න අවිධිමත් රහස් පරීක්ෂක කණ්ඩායම ගැන. තව කෙනෙක්ට අහන්න එපිසෝඩ් එක Share කරගෙනම යමු. Today you are joining with episode 65, in this episode, we will be talking about baker street irregulars. If you enjoy the show please share. Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message
-
China Experience (Ep.64)
16/02/2022 Duración: 43minඅද ඔයාලා එකතු වෙන්නේ Daylight Podcast එකේ 64 වෙනි එපිසෝඩ් එකත් එක්ක. අද එපිසෝඩ් එකේ අපි කතා කරනවා වින්ඩිගේ චීන චාරිකාව ගැන. Today we are talking about Vindy's China experience. Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message
-
The Life Story of ICE MAN (Ep.63)
02/02/2022 Duración: 39minඅද ඔයාලා එකතු වෙන්නේ අපේ පොඩ්කාස්ට් එකේ 63 වෙනි එපිසෝඩ් එකත් එක්ක. අද අපි කතා කරනවා හිම මිනිසාගේ කතාන්දරය ගැන. අලුතින් දෙයක් ගත්තා නම් එපිසෝඩ් එක රස වින්දා නම්, තව කෙනෙක්ටත් දැන ගන්න Share කරගෙනම යමු. Today we are talking about the life story of Wim Hoff. Please subscribe to our podcast and share our podcast episode if you enjoyed it. --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message
-
The Story of First Opium War (Ep.62)
19/01/2022 Duración: 33minඅද එපිසෝඩ් එකෙන් අපි කතා කරන්වා චීනය හා බ්‍රිතාන්‍ය අතර ඇති වුනු පළමු ඔපියුම් යුද්ධය ගැන. ඉතින් ඔයාලා එපිසෝඩ් එකට කැමති නම් තව කෙනෙක්ට අහන්න Share කරගෙනම යන්න. In today's episode, we are talking about the 1st Opium war, which was happened between China and Great Britain. If you liked the story, leave us a comment and share our episode. --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message
-
New Year Vibes (Ep.61)
12/01/2022 Duración: 37minඅලුත් අවුරුද්දේ පරණ විදිහටම නැතුව ටිකක් අලුත් විදිහට හිතමුද? එහෙනම් ඉතින් මේ එපිසෝඩ් එක අහලා ඔයාලගේ අදහසත් අපිට කියාගෙනම යමු. සාමන්‍ය පෙළ තොරතුරු තාක්ෂණ ප්‍රශ්නපත්‍ර සාකච්ඡාවට ලින්ක් එක - https://www.facebook.com/101957185063605/posts/376282530964401/?d=n How about thinking differently in this new year? Listen to our new year episode and let us know what you think about it. --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message
-
Mystery of Titanic (Ep.60)
01/12/2021 Duración: 34minඅද අපි කතා කරන්වා Titanic නැව සමග බැඳුණු කතන්දර ගැන. ඉතින් මේ කතන්දර ගැන ඔයාලත් අහලා තියනවා නම්, අලුත් දේවල් ඔයාලත් දන්නවා නම් අනිත් අයත් එක්කත් මේ Episode එක Share කරගෙනම යමු. Today we are talking about the mystery of the titanic ship. If you enjoyed this episode, share it with others. Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message
-
A Guidance to Digital Note Taking (Ep.59)
17/11/2021 Duración: 36minඅද එපිසෝඩ් එකෙන් අපි කතා කරන්වා ඩිජිටලි Note ගන්නේ කොහොමද කියලා. ඉතින් වෙනදා වගේම ඔයාලා මේකෙන් දෙයක් ඉගෙන ගත්තානම් තව කෙනෙක්ට දැන ගන්න Share කරන්න. In today's episode, we will be talking about Digital note-taking methods. If you like this episode, share it with others to share the knowledge. Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message
-
History of Halloween Day (Ep.58)
27/10/2021 Duración: 45minහැලොවීන් දවස, හැමෝම අහලා ඇති, චිත්‍රපටි වල ටීවී කතා වල දැකලා ඇති. ඒත් මේක ආරම්භ උනේ කොහොමද?, ඉතිහාස කතාව මොකක්ද? වගේ දේවල් ගැන දැන ගන්න කැමතිද?එහෙනම් අද අපේ Daylight Podcast 58th Episode එකත් එක්ක එකතු වෙන්න. අහලා හොඳයි වගේ නම් තව කෙනෙක්ට අහන්න Share කරගෙනම යමු. You may have heard about Halloween the day before, in movies, storybooks, and TV series. But have you ever heard about what it is Halloween day? What is the origin of it? If you are interested in this, then join with our daylight podcast 58th episode. Don't forget to share this episode with others. --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message
-
The Magic of Spaced Repetition (Ep.57)
20/10/2021 Duración: 25minඅද එපිසෝඩ් එකෙන් අපි කතා කරනවා Spaced Repitition. මේ එපිසෝඩ් එක අපි කලින් කරපු Active Recall Episode එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් එපිසෝඩ් එක අහලා ඔයාගේ අදහස කියාගෙන, තව කෙනෙක්ටත් අහන්න Share කරගෙනම යමු. In today's episode, we are talking about spaced repetition. This episode has a connection to the active recall episode we have done previously. If you enjoy and learn something new? then share it. --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message
-
Ancient Egyptian Curses with Techie Cony (Ep.56)
13/10/2021 Duración: 01h25minඅද ඔයාලා මේ එකතු වෙන්නේ Daylight Podcast එකේ 56 වෙනි එපිසෝඩ් එකත් එක්ක. අද අපිත් එක්ක එකතු වෙනවා ඔයාලා දන්න කියන ප්‍රසිද්ධ චරිතයක්. ඒ තමයි Techie Cony. අද අපි එකතු වෙලා කතා කරනවා ඊජිප්තු පිරමීඩ එක්ක හා බැදුනු ශාප සම්බන්ධව. අපිත් එක්ක එකතු වෙලා එපිසෝඩ් එක Share කරලා ඔයාගේ අදහසත් කියාගෙනම යන්න. Today you are joining with the 56th episode of the daylight podcast. Today Techie Cony is joining us to talk about ancient Egyptian curses. Share the episode and tell your ideas about this topic. Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message
-
Story of Sleepy Hollow (Ep.55)
06/10/2021 Duración: 29minමේ තමයි Daylight Podcast එකේ 55 වෙනි එපිසෝඩ් එක. අද Episode එකෙන් අපි කතා කරනවා Sleepy Hollow නගරයේ රාත්‍රී කාලයට සැරිසරන හිස රහිත අසරුවා ගැන. අදත් එපිසෝඩ් එක අහලා අනිත් අය එක්ක Share කරන්නත් අමතක කරන්න එපා. Today we are going to talk about the mystery in sleepy hollow. Actually, it is about a headless horse rider who seems to appear on gloomy nights. Let's join with and share the story with others. Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message
-
Going Back to Childhood with Shavindu Avishka (Ep.54)
29/09/2021 Duración: 01h36minඅද අපි පොඩි කාලේ බලපු ටීවී කතන්දර හැම එකක්ම වගේ මතක් කරගන්න යන්නේ අපේ විශේෂ අමුත්තා Shavindu Avishka එක්ක. Spell Binder, Knight Rider, Space cases වගේ ගොඩක් TV කතන්දර ගැන අපි අද කතා කරනවා. ඉතින් අපේ පොඩ්කාස්ට් එකේ 54 වෙනි එපිසෝඩ් එක අනිත් අය එක්කත් Share කරන්න. Today we are going back to our childhood with our special guest Shavindu Avishka. We bet you remember the old tv series like spellbinder, knight rider, space cases and many more. Join us with our 54th episode and enjoy it. Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message
-
The Magic of Active Recall (Ep.53)
22/09/2021 Duración: 28minDaylight Podcast Episode 53 එකෙන් අපි කතා කරනවා Active Recall ගැන. ඔයාලට දේවල් මතක තියාගන්න ගොඩක් උපකාරී වෙන එපිසෝඩ් එකක් තමයි මේ එපිසෝඩ් එක.අදත් එපිසෝඩ් එක අහලා අනිත් අය එක්ක Share කරන්නත් අමතක කරන්න එපා. This is Daylight Podcast episode 53. Today we are going to talk about active recall techniques. We hope this episode will help you to boost your memory power. Also, it will definitely help you to get better results in your exams. Don't forget to share this episode! Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message
-
How to Reduce Mental Stress (Ep.52)
15/09/2021 Duración: 42minමානසික ආතතිය කියන්නේ ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. අද Daylight Podcast 52 වනි එපිසෝඩ් එකෙන් අපි කතා කරනවා ආතතිය ඇති වෙන්නේ ඇයි? ඒ වගේම ආතතිය නැති කරගන්න පුලුවන් ක්‍රම මොන්වද කියන එක. ඉතින් එහෙනම් අදත් එපිසෝඩ් එක අහලා තව කෙනෙක්ට අහන්නත් SHARE කරගෙනම යමු. Today you are joining with our episode 52. Stress is a word that we could find everywhere every time. Stress became that much familiar to us. But it's not a good thing. We decided to talk about the main things that we should know about stress. We hope today's episode will help you to reduce your stress level and enjoy your life. So stay happy and join us. Don't forget to share this episode. Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message